පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් කොළඹ 7 කුරුඳුවත්තේ කැප්පෙටිපොළ මාවතේ
පිහිටි නිවස අද 4 ගිනිගැනීමකට ලක්ව තිබේ.
මෙම ගින්න සුළු ගින්නක් වූ බවත් පහසුවෙන් මැඩපැවැත්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරන අතර කිසිවෙකුට හානියක් සිදුව නැත. හිරුණිකාගේ විවාහයෙන් පසුව ඇය මෙම ස්ථානයේ වාසය කරන්නේ නැති අතර ඇගේ මව එනම් නැසීගිය දේශපාලනඥ භාරත ලක්ෂ්මන්ගේ බිරිය එහි වාසය කරමින් සිට ඇත.