මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සිය දිවි
නසාගෙන තිබෙයි.
මුලතිව්හි පිහිටි ඇගේ නිවෙසේදී ඇය මෙසේ ගෙලවැලලාගෙන ඇති අතර සියදිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් වාර්තා නොවුණද පෙම් සබඳතාවක් නිසා ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් ඇය මෙසේ දිවි හානි කර ගන්නට ඇතැයි සැක කෙරෙයි.