Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
Loading ...
Advertisement
Home
News
කළු ගඟ අවට ජනයාට අනතුරු හැඟවීම්
කළු ගඟ අවට ජනයාට අනතුරු හැඟවීම්
June 07, 2018
රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජනතාව කළු ගඟේ ජල මට්ටම පිළිබඳ අවදානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබේ.
මේ හේතුවෙන් කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් කල්පනාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
අද දිනයේ හටගත් අධික වර්ෂාව නිසා පිටාර ගැලීම් සිදුවීමටඉඩ ඇති බවද දන්වා තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com ✆ WhatsApp Text: 𝟶𝟽𝟽𝟾𝟾𝟽𝟽𝟹𝟷𝟷
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
𝑅𝑒𝒶𝒹 𝒪𝓉𝒽𝑒𝓇 𝒩𝑒𝓌𝓈
Loading...
Advertising Space
Recent Posts
5/recent/post-list
5/recent2/post-list
15/recent3/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu