කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කෙටුම්පත පිළිබඳ විවාදයේදී මෙසේ කථබහ විය.
බිමල් රත්නායක මහතා
ග්‍රේරු ඇමතිතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. ඔබතුමා සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින එක වැරදියි.
(ග්‍රේරු ඇමතිවරයා යමක් කියයි)
බිමල් රත්නායක මහතා
ඔබතුමා වාඩි වෙන්න. මගේ කාලය ගන්න එපා. අනේ ඔබතුමා
ග්‍රේරු ඇමතිතුමා කලක් ඔයත් ෆිසික්ස් (භෞතික විද්‍යාව) ගුරුවරයා තමයි නමුත් ඔබ මෙතන ඇත්ත කියන්න ඕනා.
ඇමති ග්‍රේරු මහතා
මෙතැන මඩ ගහන්න ලැහැස්ති වෙනවා එපා. බොරු මඩ ගහන්නේ නැතුව වාඩි වෙනවා.
බිමල් රත්නායක මහතා
ඔයා ඔයාගේ ලයිසියම් එක ගොඩ දාගන්න ඔපිස් අවේ නැද්ද? කියන්න කියන්න. ඔබතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. එහෙම කර කර සයිටම් එක පැත්ත වාඩි වෙනවා ලැජ්ජයි, ලැජ්ජයි කැතයි, කැතයි