මෙම කාන්තාවන් දෙදෙනා EK 650 ගුවන් යානයෙන්
ගොඩ බැස සැක කටයුතු ආකාරයට
රුපියල් දශලක්ෂ 13.5 ක වටිනාකමින් යුත් කිලෝ ග්රෑම් දෙකක රත්රන් ඉතා රහසිගත ලෙස එහි තැන්පත්ව තිබුණ බව වාර්තා විය.
තංගල්ල හා රාගම යන ප්‍රදේශවල පදිංචි මෙම දෙදෙනා 32 හැවිරිදි සහ 29 හැවිරිදි වියේ පසුවන බව වාර්තාවී තිබෙන අතර එක් අයෙකු ලංකාවේ නමගිය සංගීත කණ්ඩායමක ගායකාවක ලෙස කටයුතු කරන්නියක බව හා අනෙක් තැනැත්තිය ප්‍රකට නිරූපිකාවක හා රූපලාවන්‍ය ශිල්පිණියක බව හෙළි විය.
මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවත් නම් හෙළි කිරීම දැන්ම සිදු කරන්නට බැරි බවත් රේගුව ප්‍රකාශ කරන ලදි.