කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඔහු මියයන විට 73 වැනි වියේ පසුවුණා.
යශෝරාවය, දූදරුවෝ,
1944 නොවැම්බර් 25 අවිස්සාවේල්ල, බැලවානදී උපත ලැබූ ඒ මහතා පුවත්පත් කලාව ග්රන්ථකරණය, මාධ්‍යය, සාහිත්‍යය, තිර කතා රචනයේ ප්‍රවීණයෙකු විය.
සේනානායක මහතා ලියූ මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී, බලදේවගේ ලෝකය නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය.
පසුකලෙක එම නවකතා ටෙලි නාට්‍ය ලෙසද නිර්මාණය විය.