ජපන් - ශ්රී ලංකා හවුල්කාරිත්වය මත
ඉන්ධන අතහැර පරිසර හිතකාමි ත්රීරෝද ක්රමයක් තමා හඳුන්වාදෙන බවත් මේවා ලංකාවේදීම නිර්මාණය වනු ඇති බවත් එහිදී ඔහු සඳහන් කර තිබේ.
පැරීසියේ ගිවිසුමෙහි කොටසක් ලෙස, 2020 වන විට ප්රවාහන අංශය තුළ හරිතාගාර වායු විමෝචනය 10% කින් අඩු කිරීමට පොරොන්දු වී ඇති නිසා මෙම
ජපන් විදුලි ඉංජිනේරු සමාගමක් වන T-PLAN ඉන්කෝපරේෂන් විසින් මෙම විදුලි රථය සංවර්ධනය කර තිබෙන්නේ ලංකාව වෙනුවෙන්මය.එහි ඉදිරිපස රෝද දෙකක් හා පසුපස එක් රෝදයක් තිබීම විශේෂිතය.
මේ ආකාරයේ විදුලි ත්රී රෝද රථ කිහිපයක් පසුගිය කාලයේ ටොයොටා සමාගමද අත්හදා බලා තිබුණ නමුත් ඒවායේ ප්රමාණය විශාල නැත. නමුත් ටී සැල් රථ වර්තමාන භාවිතා කරන ත්රීරෝද රථ තරමට ඉඩකඩින් යුතුය.
එහි ජීපීඑස් ඇතුළු වර්තමාන රථවල නැති පහසුකම් රැසක්ම අන්තර්ගතවනු ඇත.
2020 දී මැද භාගය වන විට මෙම රථ ලංකාවේදීම නිෂ්පාදනය කරනු ඇතැයි වාර්තාවේ.
"ශ්රී ලංකාවේ විදුලි කාර්මික වාහන ඉන්පසු ජපානයට අපනයනය කිරීමට T-PLAN බලාපොරොත්තු වන බවටද සැලසුම සඳහන් කරන බවත් එය දැනගැනීම ඉතා සතුටට කාරණයක්" යනුවෙන්ද ඇමතිවරයා පවසා තිබේ.