හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ 66 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගියදාය. මහරගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ එදින උදෑසන උපන්දින උත්සවය පැවැත්විණි.
දේශපාලකයින් නළුවන් මාධ්‍යවේදීන් රැසක් මීට එක් විය. මහින්ද හෝ පොහොට්ටුවේ සාමාජිකයින් පෙනෙන්නට සිටියේ නැත.
සුමනදාස අබේගුණවර්ධනගේ උපන්දිනය වෙනුවෙන් කේන්දරයක හැඩය ගත් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබුණි.
(සංජය නල්ලපෙරුම)