මෙම බස් රථ නොමිලයේ ලබාදීමට ආයෝජකයන් එකඟතාව පළ කර ඇති බවත් ලබන අප්‍රේල් මාසය වන
විට මෙම බස් රථ
මෙම බස් රථ දහස සඳහා විද්‍යුත් බස් රථ 250ට අමතරව හයිබ්‍රිඩ් වර්ගයේ බස්රථ 750ක් ඇතුළත් බව ද ඔහු පැවසීය.
ලෝකයේ දියුණු රටවල ඇති නවීන තාක්ෂණයන් යුත් මුල්ම බස් රථ කාලයටම ඔබින ලෙස නිපදවා ඇති අතර මගීන්ට පහසු
වන ලෙස එහි පා පුවරුව පහත සිට පිහිටා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එම බස් රථ තොගයෙන් කොටසක් ම වසරේ දී ලබාදීමට ආයෝජකයන් එකඟතාව පළ කර ඇති බව ද ඔහු කියා සිටියේය.