දැමීමේ වැඩපිළිවෙළක නියැළිම, හතළිස් දෙලක්ෂයක් දරුවනට කරන නිගාවක් බවද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.
' ආවට ගියාට එහෙම පාසල් වහන්න පුළුවන්ද?සහන ලබාදෙන්නේ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 12,000කගෙන් ලද ඉල්ලීම් අනුව බවත් දේශපාලන හෝ වෙනත් කවර
පාසල් පද්ධතිය කඩාකප්පල් කිරීමට හැදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. දේශපාලනය වෙනම කරමු. දේශපාලනය යොදා ගෙන පාසල් පද්ධතිය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්න එපා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර නැහැ. ඉරිදා ජාතික පුවත්පතක් පෙන්වමින් අදහස් දැක්වූ ඇමැතිවරයා ගෝඨාභය සහ හිට්ලර් ගැන දින කිහිපයකට පෙර මා පැවැසුවා. මලිත්ට ගැහුවාම චංචලා අඬන්නෙ ඇයි? ගෝඨාභයට අපි ගැහුවෙත් නැහැ හිට්ලර්ගේ හා ගෝඨාභයගේ සමානකම් ගැන කිවා. ප්රශ්නය අධ්‍යාපනය සමඟ සෙල්ලම් කරන එකයි. මාධ්‍ය වගකීමෙන් යුතුව හැසිරෙන්න. විවිධ න්යායපත්රවලට අනුව මාධ්‍ය හසුරුවන්න එපා. කතුවැකිය ලියන්න පෙර පොඩ්ඩක් හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න කියා ඉල්ලනවා.