අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රඳවා සිටින බන්ධනාගාර වාට්ටුව පරීක්ෂා කිරීමේදී ඇලෝසියස් භාවිතා කරන මෙට්ටය හා කොට්ටය අතර සඟවා තිබූ ජංගම දුරකතනයක් ද එම වාට්ටුවේම තිබී සොයා
ගැනීමට බන්ධනාගාර
එම සැකකරු බන්ධනාගාරයේ සිට ඔහුගේ පවුලේ ඥාතීන් හා බැඳුම්කර වංචාවට ආධාර අනුබල දුන් අනෙක් පාර්ශව සමග දුරකතන මාර්ගයෙන් සබඳතා පවත්වන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු තොරතුරක් අනුව 2018.06.29 වැනිදා පස්වරු 2.00ට පමණ එකී හදිසි වැටලීම් කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේය
එම ජංගම දුරකථනයට අමතර ''එච්'' වාට්ටුවේ සගවා තිබු තවත් ජංගම දුරකථන දෙකක් සොයාගත් බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.