https://www.gossiplankanews.com/2018/07/anika-wijesuriya-wedding.html#more
සුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් තමාට අයත් කොළඹ මහල් නිවාසයක් අර්ජුන් ඇලෝසියස්ගේ මුදලට හිටපු ඇමති රවී කරුණානායකට අලෙවි කළ බවට තහවුරු කළ අනිකා විජේසූරිය පසුගිය සතියේ යුග දිවියට පිවිසියාය.
ඇය අතගත් මනාලයා
වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රමයි.

එම මංගල උත්සවයට හිටපු ජනපති පුත් රෝහිත මෙන්ම වත්මන් ඇමති මංගල සමරවීරද එක්ව සිටින අයුරු ඡායාරූපවල දැක්වේ. අනිකා යනු සුප්‍රකට ව්‍යාපාරික නහිල් විජේසූරියගේ දියණියයි. ඇය පාසල් සමයේ සිට අර්ජුන් ඇලෝසියස්ව හා රවීගේ දියණිය ඔර්නිලාව දැනසිටි බව ඒ දිනවල මාධ්‍ය වාර්තා පළවූ අතර අර්ජුන් හා අනිකා අතර සමීප සම්බන්ධය බිඳීයාමෙන් පසු මහල් නිවාස ගනුදෙනුව රටට හෙළි කළ බවටද වාර්තා පළවිය.