පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගියදා
එළි කර තිබෙන
‘අලුතින් ගේන්න යන ව්‍යවස්ථාව කමිටුවට දැම්මාම එළි වුණා. මේක සුමන්තිරන් මන්ත්‍රීවරයා විතරයි හැදුවෙ. හොර අත්සන් ගහල දාල තියෙන්නෙ කියලා.
ඒ කෙ හැටියට කතානායකටයි. විපක්ෂ නායකයටයි අගමැතිටයි පුළුවන් ජනාධිපති ඉවත් කරන්න. ඒකෙ තව තියනවා. ද්විත්ව පුරවැසි භාවය තියනව නං අවුරුදු දෙකකට කලින් ඉවත්වෙලා ඉන්න ඕන අනෙක් රටින්. ඒක කරල තියෙන්නෙ ගෝඨා භයට.‘