ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා 20 වැනිදා නියම කළේය. කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන්
සැකකාරිය බෝතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිට විවාහක සැමියාට දාව දරු තිදෙනකුත් තවත් අනියම් සැමියකුට දාව දරුවන් දෙදෙනකුත් සිටින බවට අධිකරණයේදී සඳහන් විය. සැකකාරියගේ දෙවැනි අනියම් සැමියා පෙදරේරුවකු බවත් ඔහුගේ ගෝලයා වූ 22 හැවිරිදි සැකකරු සමඟ අනියම් ඇසුරක් ආරම්භ කර දෙදෙනා කටුනායක ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටියදී අතවරයට පත් දැරියද එම කුලී කාමරයට රැගෙන විත් ඇතැයි අධිකරණයේදී සඳහන් විය.
-හෂාන් පුෂ්පිත-