ආදායම් බදු හෝ උපයන විට බද්ද ගණනය කිරීමේ ප්‍රතිශතය වෙනස් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය
සඳහන් කරයි.
කෙසේ වුවද බදු ගණනය කිරිමේ ක්‍රමවේදය අනුව වෛද්‍යවරුන් සඳහා යම් සහනයක් ලබාදීමට එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේ වුවඳ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ 24% වන ආදායම් බද්ද විශේෂඥ වෛද්‍යවරුන් සඳහා 15% දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බවය.
-ජයසුරිය උඩුකුඹුර-