විසින් මෙම සිසුවාගේ දුරකථනය සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී මෙම නිල් චිත්‍රපට දැකගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමට මවුපියන් පාසලට කැඳවූ විට සිසුවාගේ මව පාසලට පැමිණ තිබේ.
මගේ පුතා හරිම කීකරුයි. මේ වාගේ ඒවා කරන්නේ නැතැයි ගුරුවරුන්ට
පසුව ප්‍රකෘති සිහිය ලබා සිටි මෙම මවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ තමන්ගේ දුරකථනයෙන් තම පුතා නිල් චිත්‍රපට ලබාගෙන ඇති බවයි. රෝහල් පොලිසියේ නිලධාරීන් මෙම සිසුවා සහ මව පොලිසියේ උසස් නිලධාරියකු වෙත ඉදිරිපත් කොට දැඩි ලෙස අවවාද කොට නිදහස් කර යවා තිබේ. නිල් චිත්‍රපට ඇතුළත් මෙමරි කාඩ්පත පොලිස් භාරයට ගනු ලැබීය.
තොරතුරු - පොළොන්නරුවේ ගාමිණී