ලබාදීමේ සිද්ධියක් නිසා කෝපයට පත් පියා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියගේ පියාට පොරවෙන් පහරදීම හේතුවෙන් 5දා මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉඳුරානය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා හා
පසුව පොරව පහර එල්ල කළ පුද්ගලයාට බරපතළ තුවාල ලබා සිටි මරණකරු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. පොරව පහර එල්ල කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැත්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හා මරණ පරීක්‍ෂණයක් කරවනැල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබඳව රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
-අරනදර දිසානායක-