ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි .
අනතුර සිදුව
අනතුරින් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවත් ද බලන්ගොඩ මුලික රෝහල් පොලිසිය පැවැසිය. මෙම අනතුරින් වැන් රථයට හා ලොරි රථයට බරපතල හානි සිදුව තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි නිලධාරීන් පිරිසක් පරික්ෂණ පවත්වති.
ජායාරූපය බලන්ගොඩ කල්තොට මාර්ගයේ කුමාරගම මංසන්ධියේ දි වැන් රථයක් සහ ලොරි රථයක් ගැටි අනතුර සිදුව ඇති අයුරු .
තොරතුරු හා ඡායාරූප - බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන