අද දහවල් කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට
මාර්ගයේ ට්‍රක් රථයක් ගිනිගැනීමෙන්

ඒ අවට විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මෙම රථය ප්‍රදර්ශන අවස්ථාවල ජනප්‍රිය නූඩ්ල්ස් වර්ගයක් ක්ෂණිකව සාදා අලෙවි කිරීමට භාවතා කරන ප්‍රවර්ධන රථයක් බවද පැවසේ.
සිද්ධිය නිසා කිසිවෙකුට හානියක් සිදුව නැත.