ලොවපුරා ප්‍රසිද්ධ හිටපු නිල් චිත්‍ර පට නිලියක් වෙන මියා කලීෆාට පසු ගියදා පුදුම සහගත අන්දමේ අනතුරකට මුහුණ දීමට සිදු වෙලා තිබුන ඒ තමයි ඇය පසුගියදා අයිස් හොකි තරගයක් නැරබීමට ගොස් තිබුන එහිදී එක් ක්‍රීඩකයෙක් එල්ල කල පහරක් නිසා
තරගයට යොදා ගන්නා බරැති

ලෝහ කව පෙත්තක් ඇයගේ පපුවේ වම් පෙදසේ වැදී තිබුනා මේ ගැන අදහස් දක්වපු   මියා කලීෆා සදහන් කර තිබුනේ "මම හිටියේ විදුරු ආවරණයට පිටු පසින් එක එක පාරටම ඇවිත් මගේ ඇගේ වැදුන මට ලොකු වේදනාවක් දැනුන මම හිතුවේ හැම තැනම ලේ වලින් නැහැවිල යාවි කියල" කොහොම නමුත් මේ නිසා ඇය පියයුරු විශාල කර ගැනීමට යොදාගෙන තිබුන සිලිකන් ජෙලි බැගයට හානි සිදු වෙලා තිබුන අතර අලුත්  සිලිකන් ජෙලි බැගයක් තැම්පත් කිරීමේ ශල්‍යකර්මයක් ඉදිරියේදී සිදු කරන්න නියමිතයි