නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ ජෝඩු 11ක් දින තුනකදී රජයේ වියදමින් විවාහ කරදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන ලදී. මොවුන් විවාහ කර දී ඇත්තේ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ඒ අනුව සිකුරාදා (24දා) පැවැති සන්දිලිප්පායි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු තුනක් නීත්‍යානුකූලව විවාහ කළ අතර සෙනසුරාදා (25) උඩුවිල් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු තුනක් ද ඉරිදා (26දා) කරවෙට්ටි ප්‍රාදේශීය නිල මෙහෙවර අතරතුර ජෝඩු පහක් ද මෙලෙස විවාහ කරවන ලදී.