
ඇයට විවාහ යෝජනාවක් කිරීමට
රොහිත -ටට්යානා පෙම් යුවළ ලොව හතරවන උසම කන්ද ලෙස හැදින්වෙන මීටර 5,895 උස අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද මතදී සිය පෙම්වතිය ටට්යානා වෙත විවාහ යෝජනාවක් සිදුකළ අවස්ථාවට සාක්ෂි ලෙස සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගී වී තිබෙන අතර ඔහු එම අවස්ථාවේ සුබ පැතුම් පිරනමමින් සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබේ.
ඔවුන්ගේ විවාහය ලබන වසරේ සිදුවන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවද වාර්තාවේ.


