දේවස්ථානය ඇතුළත තිබූ
මෙහිදී දේවස්ථානයේ සුරුවමකටද හානි වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අවට ප්‍රදේශයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවිය විශාල වශයෙන් වන නිසා ඒවාට ඇබ්බැහි වූවන් නිරන්තරයෙන් මෙවැනි සොරකම් හා
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවයේ නිරත තරුණියන්ගේ රන් මාල කඩාගැනීම් බහුලව කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සීදුව පොලිස් ස්ථානය මඟින් කරයි.
-ප්‍රසංග පාවුළුහේවා-