සංගීතයට සම්බන්ධ දෙව්ශාන් සමග උමාරියා මීට වසර 4 කට පෙර
2014 විවාහවූ අතර දෙදෙනා අතර ඇතිවූ විරසකවීම් වලින්
උමාරියා නැවත පසුගිය සතියේ විවාහ වන්නේ සංගීතය සම්බන්ධ මහාචාර්යවරයෙකු වූ දිමිත්රි සමග ප්රංශයේදීය.
මෙම වෙනසින් පසුව උමාරියා සිය නව විවාහයේ ඡායාරූප ඇයට අයත් සමාජ ජාලා පිටු අතර හුවමාරු කර තිබෙන අතර විවාහයට සුබපැතුම් සමග එම අවස්ථාවල ඇතැම් අය ඊට ලබාදෙන විවේචනාත්මක අදහස් වලට උමාරියාද පිළිතුරු සටහන් එක්කර තිබේ.
මේ අතරවාරයේ උමාරියාගේ මිතුරෙකු
‘අරූට පොල්ල තිබ්බා නේද අන්තිමට‘ යනුවෙන් ප්රශ්නයක් නගා තිබේ.
උමාරියා සිය නිල ගිණුමෙන් එයට මෙසේ පිළිතුරු දී ඇත.
‘පොල්ල තිබ්බේ මටයි. මම සතුටින් ඉන්නවා දකින්න බැරි කමට මොකක් හරි බොරුවක් කියලා හරි බේරෙන්න එපැයි.😇 උඩ දෙවියෙක් ඉන්නවා. ඒක මට ඇති.‘