වවුනියාව, කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ සිවු හැවිරිදි බිලිඳකුගේ මළ සිරුරු ඊයේ (15දා) උදෑසන හමුවූ බව වවුනියාව පොලිසිය කියයි. ඊයේ උදෑසන ස්වාමිපුරුෂයා රැකියාව සඳහා
නිවෙසින් බැහැරව
මියගොස් ඇති අය සියදිවි හානි කොට ගෙන අත්තේද නැතිනම් ඝාතනය කොට ඇත්තේද යන්න සෙවීමට මේ වන විට වවුනියාව පොලිසිය පරීක්ෂණ සිදු කරයි. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව මහ රෝහලේ තැන්පත් කොට ඇති බව පරීක්ෂණ සිදු කරන වවුනියාව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
-රසාදි චතුරංග ගමගේ-