ගැනීමේ පෙරට්ටුවේදී
පෙරට්ටුවේදී හඳුනාගත් සැකකරුවන් වූයේ වයික්කාල දකුණු කම්මල්වැල්ල පදිංචි නිලූෂ ප්‍රියංකර ප්‍රනාන්දු සහ කොච්චිකඩේ වැලිහේන පදිංචි ඩබ්ලිව්. සංජීව ඉන්දික නමැත්තන්ය. මෙහි පැමිණිලිකාරිය වූයේ වැලිහේන කීනගහවත්තේ පදිංචි ඒ දෙනෙති ආර්යා පෙරේරා නමැති 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවයි. ඇය නිවස අසල පිහිටි වෙළෙඳ සලකට බිස්කට් මිලදී ගැනීමට ගිය අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා එම ශිෂ්‍යාවගේ ගෙලෙහි බිඳි රන්මාලය කොල්ලකා පලාගොස් ඇත.
-විමල් කීර්ති-