ගිනි ගෙන මිය යාමේ සිද්ධියක් අද වාර්තා විය.
මෙය සියදිවිනසාගැනීමක්ද යන්න ගැන තවම තහවුරුවී නැත.
නිවසේ ඇතිවූ ගින්න නිසා ඇය එම ස්ථානයේදීම මරණයට පත්වූ බව හාලිඇල පොලිසිය සඳහන් කරයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ චන්දිමා ප්රයදර්ශනි චන්දුසේකර නමැත්තියකි.
නිවස තුලින් ගින්නක් පැතිරයනු දුටු අසල්වැසියන් වහාම ගොස් සොයා බැලූ මුත් ඒ වනවිටත් ඇය ගිනි ගෙන පිලීස්සී තිබුණ බව කියැවිණි. ගින්නෙන් නිවසේ සිවිලමට හා බඩු බාහිරාදියටද හානි සිදුව තිබුණි.
පොලිසිය මේ ගනැ පරීක්ෂණ අරඹා තිබේ.