බව සඳහන් කළ කොළඹ
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සම්පත් විජයරත්න මහතා මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇතැයි සඳහන් කළේය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා 68 වන වියේ පසුවන හෙයින් ඔහුට අත්හිටුවූ සිර දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. විත්තිකරු විසින් කළ වරද ඉතා බරපතළ බැවින් ඔහුට අත්හිටුවා සිර දාඩුවම් නියම කළ නොහැකි බව සදහන් කළ විනිසුරු විජයරත්න මතා සමාජයටද ආදර්ශයක් දිය හැකි දඬුවමක් නියම කිරීමට අධිකරණයට සිදුවන බව විවෘත අධිකරණයේදී සඳහන් කළේය.
-කේ.එස්. උදයකුමාර්-