ගෑස් මිල රුපියල් 195කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇත. මෙ අනුව කිලෝ 12.5ක
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක
ආනයනික සීනි කිලෝ එකක බද්ද රුපියල් 11කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත. මුදල් අමාත්‍යාංශයේ එම තීරණයට ප්‍රතිචාර දක්වමින් සීනි ආනයනකරුවන් සඳහන් කරන්නේ මේ නිසා සීනි කිලෝවක මිල රුපියල් 20කින් වැඩි කිරීමට සිදුවන බවයි.
පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 5කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම යෝජනාව කර ඇත්තේ මින් ඉහත මිල වැඩිකිරීමට පාරීභෝගික අධිකාරියේ අවසරය ලබාගෙන නොමැති බවට ලැබුණ පැමිණිල්ල අනුවය.