මිලානෝ නගරයේ පිහිටි උද්‍යානයක
දැරිය නිවසට පැමිණීම ප්‍රමාදවීම පිළිබඳ ඇගේ දෙමවුපියන් විසින් කළ සොයාබැලීමේදී සිද්ධිය පිළිබඳ අනාවණය වී ඇති අතර, අනතුරුව ඔවුන් විසින් පොලීසියට කළ දැනුම් දීමක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
අතරවරයට ලක් වූ බවට සැකකරන දැරිය පරීක්ෂණ සඳහා මිලාන් නගරයේ මංජගාලී රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මෙවන් සිදුවීම් තමන්ට විශාල හානියක් ගෙන දෙන බව එරට ලාංකීක සංවිධාන පෙන්වා දෙයි.