පැය ගණනක් ගතවීමෙන් පසු මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් පෙරේදා 22 වාර්තා විය.
මියගිය පුද්ගලයාගේ අතෙහි සේලයින් එන්නත් කිරිමට සවිකරන කැනියුලාවක්ද තිබූ අතර ඔහු 26 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව පොලිසිය කියයි. ඔහුව ඊට දිනකට පෙර 21 වනදා ගිලන් රථයකින්
22 වන දින ඔහු රෝහලට යාබද ගොඩනැගිල්ලේ සායනයට සහභාගීවීමට යමින් සිටියදී රථගාලේ ඇදවැටී ඇති අතර රථගාල භාරකරු එය දැක ඒ බව ඔහු කළුබෝවිල රෝහලේ පොලිස් මුරපළට දන්වා ඇත. ඔවුන් රෝහල් බලධාරීන්ට මේ ගැන දන්වා ඇත. නමුත් රෝහලේ හෙදියක හෝ වෙනත් වගකිවයුතු කිසිවකුත් එම රෝගියා බැලිමට එම ස්ථානයට පැමිණ නොමැත. පැය ගණනක් ගතවීත් රෝගියා බිම වැටී සිටින නිසා රථගාල භාරකරු සවස 4ට පමණ නැවක වරක් වැටී සිටි පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු ඒ වන විට මියගොස් සිටිනු හඳුනාගෙන ඇත.
මේ බව නැවත වරක්
රෝහලේ පොලිස් මුරපොළව දන්වා ඇති අතර එම තොරතුර පොලිස් නිලධාරින් රෝහල් බලධාරීන්ට සහ කොහුවල පොලිසියට දැන්වූ පසු රෝහලින් ඒත් කිසිවෙකු එවා නැති අතර පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ පරික්ෂා කර මියගොස් සිටි පුද්ගලයා රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මෙම ස්ථානයට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(තොරතුරු- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බිමල් ශ්‍යාමන්)