කිරීමේ අවශ්‍යතාවයක්ද නැති බවත්
කෙතරම් පැරණිවුවද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් වල යම් අබලන් තත්වයක් පවතීනම් අවම වියදමකින් අළුත්වැඩියා කිරීම මිස අළුතින් මිලදී ගැනීම නොකල යුතු බව කථානායකවරයාගේ අදහස බවද අවධාරණය කර ඇත.
පාර්මේන්තුවට අළුතින් පුටු මිලදී ගැනීමට සුදනම් වන බවට පතුරවමින් පවතින පුවත කිසියම් පාර්ශවයක් විසින් කරුණු
විකෘති කර නිර්මාණය කරන ලද පුවතක් බවත්, මෙය පාර්ලිමේන්තුවත් එහි නියෝජිතයනුත් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේශ සහගත ලෙස මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකල පහත් ක්‍රියාවක් බවත් කථානායක මාධ්‍ය අංශය දන්වා සිටී.