උත්සාහයක් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණිලි කර ඇති බවට වාර්තා වේ.
දැනගන්නට ඇති පරිදි මෙසේ වංචා සහගත ලෙස වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ කර ඇති ඉහත සඳහන් මුදල් ප්‍රමාණය ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් "සෝනි" ආයතනය විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත මුදලේ වටිනාකමින් සියයට පනහකි.
කෙසේ වෙතත් ඩොලර් මිලියන 5.5ක ( ලංකා මුදලින් රුපියල් කෝටි 89ක් පමණ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැරවිය යුතු මුදල, වෙනත් විදෙස් බැංකුවක පවත්වාගෙන යන
මේ අතර මෙවන් විශාල මුදල් වංචාවක් සම්බන්ධව පරීක්ෂණ සිදුකරන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන, මුදල් කොට්ඨාසයට මුද්‍රා තබා ඇති බවද වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෂ්ලී ද සිල්වා මහතාගෙන් ඊයේ සවස විමසූ විට ඔහු කියා සිටියේ ඒ ආකාරයෙන් මුදල් කොට්ඨාසයට මුද්‍රා තබා නොමැති බවත් මුදල් අංශයේ
'මම මේ තොරතුරු දැනගත් වහාම මා ක්‍රීඩා අමාතයංශය දැනුවත් කළා. ඒ අනුව ක්‍රීඩා ඇමැතිතුමාගේ උපදෙස් මත මම එෆ්.සී. අයි.ඩී. එකට පැමිණිල්ලක් කළා. ඒ අනුව දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. එක්කෙනෙක් දෙනෙක් කරපු වරදට මෙහි සේවය කරන සියල්ලම වැරැදිකරුවන් නොවෙයි. අදාළ සිද්ධිය ගැන අපිත් විමර්ශනයක් කරනවා. ඒ සඳහා අයේෂ් වීරක්කොඩි සහ කනිෂ්ක දෙදෙනා පත්කර තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ වාර්තාව අනුව අපි කළමනාකරණ කමිටුව රැස්වෙලා තීරණයක් ගන්නවා. මට මේ සිද්ධියට සම්බන්ධ චෝදනා ලද මුදල් කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු ඊයේ සේවයට පැමිණ නැහැ. ඔහු තමයි අපේ රූපවාහිනිය තරග විකාශන අයිතීන් සම්බන්ධව ලැබෙන මුදල් මෙහෙයුම් කටයුතු කළේ ඔහු මේ බරපතළ වැරැද්ද කළ බවට අපිට ඇති තරම් තොරතුරු තිබෙනවා. ඒ නිසා මෙහි නියම වැරැදිකරුවන් සොයාගැනීම අපහසු වන එකක් නැහැ" යනුවෙන්ද ඔහු පැවසීය.
-සිරිනාම රාජපක්ෂ-