ප්‍රාදේශීය සභාවේ
නොවීම නිසා දරුවන් අපචාරී ක්‍රියා වෙත යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් ගොදුරු වන්නට ඇතැයි පැවැසූ මන්ත්රිවරා මෙම තත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරිමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
මීට අමතරව විවිධ මත්ද්‍රව්‍ය වැඩිපුරම භාවිත කරන පාසල් සිසුන් පිරිසක් සිටින දිස්ත්‍රික්කය ලෙස ගම්පහ පෙරමුණට පැමිණ ඇති බව පැවැසූ මන්ත්‍රීවරයා මෙම තත්වය මැඩලීම සඳහා බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු බව ද පැවැසීය.
-චින්තක ජේ.ජයසේකර-