පසුගිය ඉරිදා(14) රාත්රීයේ මෙම සොරකම සිදුව ඇති බව ආරක්ෂක කැමරාවේ සටහන්ව ඇත.
මෙම කුඩා ළමුන් දෙදෙනා විසින් අදාළ වෙළඳ සලේ ඇති රුපියල් 2500ක මුදලක් හා භාණ්ඩ කිහිපයක් සොරා ගෙන ඇති බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.