සලකා බැලීමෙන් පසු අධිකරණය
මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩන නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිශ්ප්‍රභ කළ අවස්තාවේ දුමින්ද සිල්වා කඳුලි පිරි දෙනෙතින් යුතුව ‘කමක් නෑ ඉතිං‘ යනුවෙන් ප්‍රකාශ කළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
සිද්ධිය පිළිබඳ පෙර විස්තරය
දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව - මරණ දඩුවම නිවැරදියි