1 වන සම ස්ථාන දෙක (ලකුණු 199)
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ
බුමිත් මෙත්මුල විතානගේ සහ
2 වන සම ස්ථාන තුන (198)
මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ සේනුජි හෙට්ටිආරච්චි
යාපනයේ හින්දු ප්‍රථමික විද්‍යාලයේ එම්. තිගොලොලිබවන්.
චාවකච්චේරි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නවාස්කන් නාතී
3 වන ස්ථානය (197)
සිවපුරම් ප්‍රාථමික විද්‍යාලය වවුනියාව බී හරිති කන්සුජා
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ අවම ලකුණු මට්ටම්ද මේ සමග නිකුත්ව ඇත විස්තර පහතින්.