පරිශ්‍ර තුළට පැමිණීම විශේෂ සිද්ධියක් විය.
ඔවුන් ආයතන වටකොට තමන්ගේ ජයග්‍රාහී සතුට සැමරූ අතර
කෙසේ වෙතත් පෙරලිය සිදුවූ මොහොතේ පටන් වැඩසටහන් ඉදිරිපත්කිරීමේදී රනිල්ට පක්ෂපාත කිසිවක් ඉදිරිපත් නොකිරීමට රූපවාහිනී - අයිටීඑන් කටයුතු කරන ලදි.
මහින්ද දරුවන් වඩාගෙන සිටින පැරණි දර්ශනද යලි විකාශය වනු ජාතික රූපවාහිනියෙන් දක්නට ලැබුණ අතර ස්වාධින රූපවාහිනියේ රනිල්ට වැරදුනේ ඇයි යන්න විග්‍රහ කරන සාකච්ඡා වැඩසටහනක් නීතීඥ මහතෙකු යොදවා වරින්වර විකාශය විය.
මේ අතරවාරයේ දැනටමත් එම ආයතනවල සේවය කරන එජාපයට පක්ෂපාතී සේවකයින් වැඩිදෙනෙකු දිවුරුම් අවස්තාවේ සිට පසුබා නිවෙස්වලට ගිය බවද වාර්තාවේ,
රාත්‍රී කාලයේ බලය අතටගත් මහින්දවාදී පිරිස් නිසා ජාතික රූපවාහිනියේ ගැටුම්කාරී තත්වයක්ද මතුවිය.
ළඟදීම මෙම ආයතනවල ඉහළ පුටු වෙනස්වනු ඇති බවත් ඒ ඒ තනතුරුවලට පත්කරන්නට පැරණි රජයේ මුල්පුටු දැරූ අය අතර තරගයක් පවතින බවත් මේ වනවිට වාර්තාවේ.