මෙසේ කියා තිබේ.
එෆිසීඅයිඩීයට විතරක් නෙමේ මේකට සම්බන්ධ සියලුම නිලධාරීන්ට මං උසාවියට ගිහින් නඩු දානවා. ඒකට හේතුව මෙවන් ඉරණමක් වෙන කාටවත් අත්වෙන්න හොඳ නෑ.
පළවෙනියෙන් දවස් 30 ක් මාව හිරේට දැම්මා. ඊට පස්සෙ දවස් 44 ක් මාව හිර කූඩුවට ඇරියා. ඒ ඇරියා විතරක් නෙමේ ඒ දුන් පීඩනය සහ ජනතාවටත් මගෙ පවුලෙ අයටත් මන්ත්‍රීවරුන්ටත් ඒ දුන්න පීඩනය මං හිතන්නෙ ඒව අපිට අමතක කරන්න බැරි දේවල්.
එෆ්සීඅයිඩීයට මං කියනවා ඕගොල්ලො තනිවෙනවා. ඕගොල්ල කරන මේ අපරාධයට අහුවුනාම රනිල් වික්‍රමසිංහවත් අනුර කුමාරවත් එන් නෑ කියන එකත් පැහැදිලිවම මං කියනවා.‘
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
එෆ්සී අයිඩීය බොරු චෝදනා කළ බව අධිකරණය පිළිගනී ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්