ස.තො.ස. ගබඩාවලීන් රුපියල් ලක්ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනාව මත
පවරා ඇති නඩුවේ විභාගය
කුරුණෑගල මහාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.
-බුද්ධිමාල් රුබේරු-