Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
කුඩු ගහන්න සල්ලි මදිවී මව ඝාතනය කළ පුතා
චීන ජාතිකයාගේ ප්‍රාඩෝ රථය ලියන්වලදී දුම්රියේ හැපේ (photos)
ආනයනිත වාහන නිදහස් කිරීම පහසු කරන්න ජනපතිගෙන් නව ගැසට්ටුවක්
මහින්දගේ ආරක්ෂාව ජේආර් තියරියට (බ්‍රහස්. කාටූන්)
පලස්තීන ක්‍රියාකාරි සරසවි සිසුවකු පිටුවහල් කිරීමට ට්‍රම්ප් ගත් තැතට නීතිමය බාධා
Advertisement
Home
Mag
රාජිතගේ මීඩියා රෝල් එක සමරසිංහ හා කෙහෙළියට
රාජිතගේ මීඩියා රෝල් එක සමරසිංහ හා කෙහෙළියට
October 29, 2018
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ හා
කෙහෙලිය රඹුක්වැල්ල
පත් කර තිබෙන බව රජයේ ආරංචි වාර්තා කරයි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා මින් ඉහත මහින්ද ජනපති සමයේත් මෙම කාර්යය ආන්දෝලනාත්මක ලෙස ඉටු කළ අයෙකි.
ඒ අනුව ඉදිරියේදී රජයේ මාධ්‍ය නිවේදන මොවුන් ඉදිරිපත් කරනු ඇත.
මේ දක්වා මෙම කාර්ය ඉටු කර තිබුනේ හිටපු ඇමතිවරුන් වන රාජිත හා ගයන්තයි.
Mag
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu