රැගෙන ගොස් පවුල් කෑමට
බාල වයස්කරුවන්ගේ මෙම ක්‍රියාව පිළිබඳව නවලටිය පොලිසිය වෙත වාර්තා වීමෙන් පසු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පෙම්වතා නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. අඩු වයස් පෙම්වතිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කිරීමටද කටයුතු යොදා තිබිණි. ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විකුම් ගිනිගේ, ස.පො.අ. චන්ද්‍රශ්න බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත නවලපිටිය පොලිස් ස්ථානාධිපති සුජීව ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
-මාධව බණ්ඩාර-