රාජකීය විවාහයෙන් පසු පළමු විදෙස් ගමන ලෙස බ්‍රිතාන්‍යයේ හැරී කුමරි හා බිරිය මෙගන්
මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරට ගොස් සිටී. ඔවුන් ගුවන්තොටුපළට
ඔවුන් පැමිණි පසු විශේෂ ආරක්ෂාව මධ්‍යයේ නවාතැනට ගමන් කළ අතර පසුව සිඩ්නි ආණ්ඩුකරු හමුවීමට ගොස් තිබුණි.
මෙගන් ගැබිණියකව සිටීමත් ඇය මාධ්‍ය කැමරා ඇසට ආකර්ෂණයට එක් හේතුවක් විය.
පහත පළවන්නේ එම ඡායාරූප එකතුවයි