ස්පාර්ක් 18 නමින් සැප්.29 වනදා පවත්වනු ලැබූ
මෙම ප්‍රසංගය නරඹන්නට පැමිණි වැඩි පිරිස පාසල් සිසුන් විය.ඇය විළිසංගේ නැති ඉදිරිපත් කිරීමක් කළ බවට විවේචන මතුවූයේ ඉන් පසුවයි.
කෙසේ වෙතත් ඇයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් නතාශා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ දීර්ඝ ප්‍රතිචාරයක්ද මේ වනවිට පළ කර තිබේ.
ඇය පවසන්නේ
‘මා ගැන සමාජය සිතන්නේ හෝ මා ගැන පවසන්නේ කුමක් දැයි මා සිතන්නේ නැත. ජනතාවගේ ජීවිත පාලනය කිරීමට බලයක් ඇති සමාජය යනු ඇත්තටම කවුරුන්ද ?! අපේ ජීවිත අපේමයි. මම කිසිදාක සමාජය සතුටු කිරීමට ජීවත් නොවෙමි. අපහාස වූවායයි කියන දර්ශනයෙන් සියල්ල දෙස බැලීමට මට උදව් කළ නොහැකිය. ඒක මගේ වරදක් නෙවෙයි. 😂 මා ඉපදුණු රටෙහි මා තෝරා ගැනීමට කැමති ආකාරයට නොව, මා විසින් තෝරාගත් ආකාරය පිළිබඳව මගේ කතාව කියන්නට තිබේ.‘
ලෙසිනි. ඒ සමගම ඇය බුදු දහම ආශ්‍රිතව දීර්ඝ පැහැදිලි කිරීමක්ද සිය සටහනේ දක්වා තිබේ.
එය පහත පරිදිය.