ජනතා විමුක්ති පෙරමුණේ
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(07) වාරියපොළ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෝටර් රථ සඳහා ප්‍රමිතිගත අංක තහඩු සකස් කිරීමේ දී එක් අංක තහඩුවක් රුපියල් 560 කට ලබා දීමට එක් ආයතනයක් මිල ගණන් ප්‍රකාශ කර තිබිය දී රුපියල් 1200ක මිලට අංක තහඩු ලබාගැනීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. අවම මිලකට අංක තහඩු ලබාගැනීමට හැකියාව තිබිය දී වැඩි මිලට අංක තහඩු ලබාගැනීම ටෙන්ඩර් පටිපාටියේ දී මුදල් වංචාවක් සිදුකිරීමක් බව මන්ත්‍රීවරයා පැවසීය.