බදුල්ල දිස්ත්‍රික්කයේ සොඳුරු ස්ථානයක් වන රාවණා ඇල්ල අසලදී තනි කකුළෙන් දිවි ගෙවන සුදු පරෙවියකු
හමුවිය. කිසියම්
තනිවම කෑම සොයාගෙන යාම ඇතුළු සියලු කටයුතු සිදුකරගැනීමට මේ වන විට හුරු වී ඇති තනි පාදයේ පරෙවියා තමන්ට නැති දෙය පමණක් පවසමින් කාලය කා දමන්නන්ට ලබාදෙන්නේ මහත් ආදර්ශයකි.
-සුලක්ෂ පියතිස්ස-