ඔස්ට්‍රෙලියාවේදී හදිසියේ සමුගත් ගායන ශිල්පී හා නළු රොනී ලීච් මහතාගේ දේහය (10දා) බදාදා
ශ්‍රී ලංකාවට රැගෙන එන බව
දේහයට අවසන් අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.
පසුව 11දා සවස 2ට ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් (Christ church) දේවස්ථානයට දේහය රැගෙන එන බවත් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී අවසන් කටයුතු සිදුකරන බවත් දැනුම් දී තිබේ.