මෙහි ප්‍රතිඵලයක් ලෙස
තවම පාසල් සිසුවියක වූ ඇය වෙනුවෙන් රජය මැදිහත්වී ලක්ෂ 15 ක බැංකු ගිණුමක්ද ඇයට මාස්පතා 75000 ක මුදලක්ද ලබාදෙන්නට පියවර ගෙන තිබේ. මේ අතර ඇයට නිවාස 2 ක් ලැබෙනු ඇති බවත් මාධ්‍ය ප්‍රචාර ලැබිණි.
කරුණු එසේ සිදුවෙද්දී ඇය ඇතුළු
තමාව සහ පාරමීව සසඳමින් පාරමීට දැනටමත් ලැබෙමින් තිබෙන වරප්‍රසාද හෑල්ලුවට ලක්කරන සුසන්තිගේ කතාව ඊර්ෂ්‍යාව හා කුහකත්වය මුසු එකක් ලෙස සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබෙයි. ක්‍රීඩිකාවගේ නම නොකියා ඇය පාරමී ගැන කතා කර තිබේ.
"මේ ජූනියර් තරගයක් දිනලා මෙයාට හැත්තපන්දාහක් ලැබුණට . මට හැත්තෑ පන්දාහක් ලැබුණේ ඔලිම්පික් ගියාම" යන්න ඇය ගෙන එන තර්කයයි.
එසේම 'අපේ කාලේ දර්ශලා කුලවංශලා එක්ක මං තැනකට එන්න විඳපු දුක අමාරුව බැලුවම මෙයාලට ඕනවට වඩා දැනටමත් පහසුකම් තියනවා. තව දෙන්න අවශ්‍ය වෙන්නෑ' ඇගේ දෙවන තර්කයයි.
ඇය සිදු කළ ප්‍රකාශය පහතින්