Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
ග්‍රෑන්ඩ්පාස් අයියාමලෝ ද්විත්ව ඝාතනය ත්‍රීරෝද ගැටුමකින් පසු ඇතිවූ බහින්බස් වීමක ප්‍රතිඵලයක්
සාමාන්‍ය පෙළ විභාගය අතර විභාග නිලධාරීන්ටත් ජංගම දුරකථන තහනම්
දේශබන්දු තෙන්නකොන් අල්ලනවාද නැද්ද පොලිසිය දෙබිඩි පිළිවෙතක
ගම්පොළ ප්‍රාථමික සිසුන් අතර ප්රචණ්ඩත්වය - වයස 10-11 සිසුදරුවන් 3 ක් අත්අඩංගුවට
මිදිගම-පාතේගම ප්‍රදේශයේ නිවසකට අද (17) අලුයම වෙඩි ප්‍රහාරයක්
Advertisement
Home
News
එජාපයේ වඩිවේල් සුරේෂ් මහින්දගේ දෑත් ශක්තිමත් කරයි
එජාපයේ වඩිවේල් සුරේෂ් මහින්දගේ දෑත් ශක්තිමත් කරයි
October 28, 2018
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල්
සුරේෂ් මහතා අද(28)
උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබේ.
එහිදී පැවති වත්මන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.
පාර්ලිමේන්තුව රැස්වන 16 වන දිනයේ මහින්දට බහුතරය සකසා ගැනීමට එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සහාය නැතිවම බැරිය.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu