Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
⚡ දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ - අත්අඩංගුවට ගන්න අවසර
සාධාරණයක් නොලැබේ නම් පාරට බහිනවැයි කාදිනල් හිමිගෙන් රජයට අනතුරු ඇඟවීමක්
ග්‍රෑන්ඩ්පාස් අයියාමලෝ ද්විත්ව ඝාතනය ත්‍රීරෝද ගැටුමකින් පසු ඇතිවූ බහින්බස් වීමක ප්‍රතිඵලයක්
සාමාන්‍ය පෙළ විභාගය අතර විභාග නිලධාරීන්ටත් ජංගම දුරකථන තහනම්
දේශබන්දු තෙන්නකොන් අල්ලනවාද නැද්ද පොලිසිය දෙබිඩි පිළිවෙතක
Advertisement
Home
News
වසන්ත සේනානායක රනිල් හමුවී සහය දෙයි
වසන්ත සේනානායක රනිල් හමුවී සහය දෙයි
October 28, 2018
පෙරේදා ඇතිවූ දේශපාලන පෙරළියේ මුල් අවස්තාවේ සිට මහින්ද රාජපක්ෂට සහය පළ කරන බවට කතා
පැතිරුණ එජාපයේ
මන්ත්‍රී වසන්ත සේනානායක විදේශගතව සිට අද සවස ලංකාවට පැමිනි අතර ඔහු ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතා පවසා සිටියේ මහින්ද තමන්ට අඩගැසුවේ නැති බවත් එසේ අඩගසන්නේ නම් තම කොන්දේසි සපුරාලීම අවශය බවත්ය.
එසේ කියූ ඔහු පැය කිහිපයකට පසු අරලියගහ මන්දිරයට ගොස් රනිල් වික්‍රමසිංහට අතට අත දී එජාපයට සිය සහය පළ කරන බව කියා සිටියේය.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu